Surprise Me!

7rmMUSIC - Pemrasa Wahena - Victor Rathnayaka & Indrani Perera -පෙම් රස වෑහෙන

2014-10-26 3 Dailymotion

Artist : Victor Rathnayaka & Indrani Perera
Lyrics : Somapala Leelananda
Music : Sarath Dasanayaka
Creation : Roshan M Wickramasinghe.

ගායනය : වික්ටර් රත්නායක සමග ඉන්ද්‍රාණි පෙරේරා
පද රචනය : සෝමපාල ලීලානන්ද
සංගීතය : සරත් දසනායක
නිර්මාණය : රොෂාන් මංජුල වික්‍රමසිංහ
ගායනය : ♣ වික්ටර් රත්නායක සමග ඉන්ද්‍රාණි පෙරේරා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ

දෙතොල'ග ගී සැරේ
මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා
ඒ පෙම් කතරේ - මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා
සසරෙන් සසරේ - එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා